හොල්මන්, අවතාර සහ අපට නොපෙනෙන ලෝකය


හොල්මන් අවතාර ගැන අපේ ඔලුවට ඇතුලු වෙන්නෙ කුඩා කාලයේදිමයි. ඒ සමහර විට මිතුරන් මාර්ගයෙන් එහෙමත් නැත්නම්, ගෙදර කට්ටිය මාර්ගයෙන් තමයි අපිට මේ දේවල් ගැන අහන්නට ලැබෙන්නෙ. කොහොම උනත් ඉතින් ලොකු කුඩා කවුරුත් හොල්මන් අවතාර ගැන කථා අහන්න තියෙන්නෙ පුදුම කැමත්තක්නෙ. සමහර අය මේ හොල්මන් අවතාර දැකල තියනව කියලත් කියනවනෙ. විද්‍යාත්මකව ඔප්පුකරල නැති උනාට හොල්මන් අවතාර කියල දෙයක් ඇත්තටම තියනව වෙන්නත් පුලුවන්. මේ විදිහට හොල්මන් අවතාර ගැන මිනිස්සුන්ගෙ හිත්වල තදින්ම තැන්පත් වෙලා තියන නිසා තමයි. හොල්මන්,අවතාර ආශ්‍රිත කථා සම්බන්ද චිත්‍රපටි, නවකතා ආදී නිර්මාණයන් විශාල වශයෙන් නිපදවන්නෙ. සමහර විට ඔබත් හොල්මන් අවතාර පිලිබදව විශ්වාස කරනව වෙන්න පුලුවන්. සමහර විටක ඔබ හොල්මන් හෝ අවතාර දැකල තියනවත් වෙන්න පුලුවන්. සමහර ස්ථාන වල හොල්මන් අවතාර තියනව කියල අපිට අහන්න ලැබෙනව. පාලු ගෙවල්, සොහොන් පිටි වගේ තැන්වල හොල්මන් අවතාර ගැවසෙනව කියල බොහෝ දෙනෙක් විශ්වාස කරනව. ඔබත් සමහරවිට හොල්මන්, අවතාර දැකල තියනව වෙන්න පුලුවන්. සමහර විටක හොල්මන්, අවතාර පිලිබදව විශ්වාස කරනව වෙන්න පුලුවන්………… හොල්මන් සහ අවතාරගැන මම අහල තියන කතන්දර ටිකක් ඉදිරියේදි ලියන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම හොල්මන් අවතාර පිළිබදව ඔබ දරන මතය, ඔබ ලබා තිබෙන අද්දැකීම් ගැන දැනගන්නත් කැමතියි.

ප්‍රතිචාර 11 (+add yours?)

  1. කෞශල්‍ය ගුරුදෙනිය
    නොවැ 04, 2009 @ 14:19:55

    හොල්මන් අවතාර පිළිබද මත සහ ඒවා සම්බන්ධ කෙරී ඇති පරීක්ෂණ ගැන දැන ගැනීමට අවශ්‍ය නම් කියවන්න පහත දැක්වෙන පොත්…

    දෙවියෝ සහ භූතයෝ – ආචාර්්‍ය ඒබ්‍රහම් ටී කොවූර්
    මා කළ ගවේෂණ – ආචාර්්‍ය ඒබ්‍රහම් ටී කොවූර්
    හේතුවාදී සන්දේශය

    පිළිතුරු සැපයීම

  2. magetalks
    නොවැ 07, 2009 @ 18:33:12

    liyanna liyanna apith asai

    පිළිතුරු සැපයීම

  3. Pavithra
    නොවැ 07, 2009 @ 20:57:51

    ඇත්තටම හොද වැඩක්.

    පිළිතුරු සැපයීම

  4. udanajeewantha
    නොවැ 08, 2009 @ 09:14:18

    @ කෞශල්ය – දෙවියෝ සහ භූතයෝ පොත සහ මා කළ ගවේෂණ පොත කියවල තියනවා, හේතුවාදී සන්දේශය කියවල නැහැ…… ඒකත් හොයා ගෙන කියවන්න ඕන, විස්තර වලට ස්තුතියි!!

    පිළිතුරු සැපයීම

  5. udanajeewantha
    නොවැ 09, 2009 @ 08:31:02

    @ pavithra N megatalk – ප්‍රතිචාර වලට ස්තුතියි!!

    පිළිතුරු සැපයීම

  6. හර්ෂ
    පෙබ 08, 2010 @ 15:38:53

    http://www.rivira.lk/2007/04/22/rividahara3.htm මේ Link එක‍ට යන්න. හැබැ‍යි Internet Explorer පාවිච්චි කරන්න.

    පිළිතුරු සැපයීම

  7. Gaminda Ishara
    මාර්තු 07, 2010 @ 23:00:23

    mama holman katha ahanna hari asaiy
    also this web site is so cool

    පිළිතුරු සැපයීම

  8. දනුක ප්‍රශාන්
    ජූනි 07, 2010 @ 21:59:05

    ela..great work…..liyanna liyanna apit asai

    පිළිතුරු සැපයීම

  9. තිසර
    ජූනි 22, 2010 @ 20:31:58

    මේ තියෙන්නෙ හොල්මන්

    පිළිතුරු සැපයීම

  10. චමින්ද
    ජන 12, 2011 @ 14:16:01

    මම හිතන විදිහටනම් හොල්මන් අවතාර ඇත්තටම තියෙනවා

    පිළිතුරු සැපයීම

  11. ගයාන්
    අගෝ 12, 2011 @ 00:08:01

    මගෙනම් හොල්මන් අවතාර ගැන විස්වාසයක් නෑ හැබැයි ඒ ගැන තියන විවිද කතා අහන්න කියවන්න ගොඩක් කැමති, ඔයා අහලා තියනවා කියපු කතා ටිකත් ලියන්න අනිවරෙන් කියවන්වා

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.