පායා ඇයි හිනැහෙන්නේ…. එපා නොවෙන සිංදුවක්
26 නොවැ 2010 ප්‍රතිචාර 4
in වර්ගීකරණය නොකළ
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනැහෙන්නේ
ඇගෙ වත මට නොපෙනේනම්
පුන් සඳ ඇයි හිනැහෙන්නේ
නැතිදා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ…
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයින් ඇයි නැටුවේ
ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුනේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනැහෙන්නේ
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ කඳුලැලි නැති විටදී
ඕනෑ නෑ දියමන්තී
පායා ඇයි හිනැහෙන්නේ
මධුමතී හින්දි චිත්‍රපටියේ අඩංගුවූ Toote huve khawabon ne ගීතය
එච් ආර් ජොතිපාල ගායනා කල ගීතය
කසුන් කල්හාර ගායනා කල ගීතය
මිලින් රූපසිංහ ගායනා කල ගීතය
මිලින්ගෙ සින්දුව අහපු යාලුවෙක් මූනු පොතේ මෙහෙම දාල තිබ්බ “මේක තරමි REMIX වුන AND ඇහුවට ඵපා වෙන්නෙත් නැති සිංදුවක් නැති තරම්” ඇත්ත මේ තරම් REMIX වුන AND ඇහුවට ඵපා වෙන්නෙත් නැති සිංදුවක් නැති තරම්


නොවැ 26, 2010 @ 14:32:09
gindara patta video eka sirawata adenawa
PCW
නොවැ 27, 2010 @ 01:03:22
එළ…
blog එකට අලුත් ඇදුමකුත් අන්දලා තියෙන්නේ
නොවැ 28, 2010 @ 14:10:25
එහෙනං.. නියම සින්දුවක් නේන්නං…
නොවැ 28, 2010 @ 21:44:47
මම හිතන්නෙ මිලින් රෑපසි0හගේ උත්සාහය අසාර්තකයි කියලයි.