ඇවිද්ද පය
27 පෙබ 2011 ප්‍රතිචාර 4
in වර්ගීකරණය නොකළ
මේ දවස් ටික ගෙවෙන්නේ හිටියත් නෑ වගේ වැඩට යනවා ආපහු එනව නිදාගන්නවා ආයෙ පහුවදා වැඩට යනවා.. සෙනසුරාද ඉරිද දවස් දෙකත් ගෙවිල යනව දැනෙන්නෙම නැතිව.කාලෙකින් ට්‍රිප් එකක් යන්න බැරිවුන අඩුපාඩුව තදින්ම දැනෙනව.. ඒත් ඉතින් ට්‍රිපක් යන්නත් සෙට් කරගන්න එකෙක්වත් නෑනේ ජොයියල ටොමියල නැති අඩුපාඩුව දැනෙන්න මේ වෙලාවට තමයි... බලමුකෝ ඊලඟ සති අන්තෙ තනියම හරි යනව කොහෙ හරි ඇවිදින්න මටනම් දැන් එපාවෙලා ඉන්නේ...



පෙබ 27, 2011 @ 13:21:35
මාර්තු 17, 2011 @ 05:49:36
අපිත් එනවෝ…
මාර්තු 18, 2011 @ 15:24:48
අනිවා වරෙල්ලා
මාර්තු 17, 2011 @ 05:51:14
අපිත් එනවෝ…