උකුලට නාවත් එදා වගේ… මා ඔබෙ පුතු අම්මේ…

උකුලට නාවත් එදා වගේ
මා ඔබෙ පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබෙ ලග අම්මේ…….

කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
සුවද ඔබෙ අම්මේ
ම ඔබ ලග අම්මේ……

අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
මතු මතුදා අම්මේ
මා ඔබ ලග අම්මේ……

ප්‍රතිචාර 2 (+add yours?)

  1. nimshaa
    මාර්තු 14, 2011 @ 21:48:44

    මම ආස සින්දුවක්…ලස්සනයි

    පිළිතුරු සැපයීම

  2. තිස්ස දොඩන්ගොඩ
    මාර්තු 14, 2011 @ 22:56:27

    මමත් කැමති ලස්සන සින්දුවක්…
    ස්තූතියි ඔබට…

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.