Outlandish

Outlandish කියන්නේ ඩෙන්මාර්ක් සංගීත කණ්ඩායමක්. පකිස්ථාන් (Waqas Ali Qadri), මොරොක්කෝ (Isam Bachiri), කියුබා (Lenny Martinez) සම්බවය තියන ඩෙන්මාර්ක් ජාතිකයෝ තුන්දෙනෙක් තමයි කණ්ඩායමේ ඉන්නේ. Hip-hop සංගීත කණ්ඩායමක් උනත් පෙරදිග සංගීතය සමග එකතු කරල අමුතුම ගතියක් තියන සින්දු ටිකක් කරල තියනව. මේ වෙද්දී Outland’s Official, Bread & Barrels of Water, Beats, Rhymes Life, Closer Than Veins, Sound of a Rebel කියල Albem පහක් විතර කරල තියනව ඒවා අතරින් ගොඩක් සින්දු අහන් ඉන්න පුලුවන් රහක් තියන සින්දු. ඒ අතරින් Walou, Aicha මගේ ප්‍රියතම සින්දු දෙකක්. මේ සින්දු දෙකේම වීඩීයෝ දෙකත් රහක් තියන වීඩියෝ දෙකක්.

Walou

Aicha

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.