මැරතන්


පාරදිගේ
ඔරලෝසු කනුව ලගින්
ඉස්කෝලෙ පහුකරන්
වෙල මැද්දෙන්
ටවුම මැදින්
දිනුම් කණුව ලගට එද්දි
මම අන්තිමය

One thought on “මැරතන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )