ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද


මාලනී බුලත්සිංහල යුග ගායනයෙන් සහය වෙන, ක්‍රිෂාන්ත එරන්දක මුල්ම කාලයේ ගායනා කළ ගීතයක්. සංගිතය සහ ගේය පද කාගෙද කියලනම් දන්නෙ නැහැ. කාගෙ උනත් අහන් ඉන්න පුලුවන් සිංදුවක් කාලෙකින් අහපු නැති නිසා ගූගල් කරල බලද්දි සින්දුව හම්බවුනා. මෙතනින් සිංදුව බා ගන්න.

මගෙ ආදර පවසට ඔබ නියං කලට හඩන අහස
මගෙ ආදර වරුසාවට යටිකුරු කළ කලසකි නුබ

මගෙ ආදර සිලිලාරට නෙළුම් පතකි ළදුනේ ඔබ
ආදර උල්පත වියලන ගිම්හානේ සැඩ හිරු ඔබ

මගෙ ආදර පවසට ඔබ නියං කලට හඩන අහස
මගෙ ආදර වරුසාවට යටිකුරු කළ කලසකි නුබ

ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද
ඒ වැස්සෙන් පෙම්වත්වූ මිහිලිය වී මම ඉන්නද

මගෙ ආදර පවසට ඔබ නියං කලට හඩන අහස
මගෙ ආදර වරුසාවට යටිකුරු කළ කලසකි නුබ

This entry was posted in වර්ගීකරණය නොකළ. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )